Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Tuesday, January 20, 2015

ෆින් සහ ඈන්ඩර්සන් ඉන්දියාව සුනුවිසුනු කරයි


ෆින් සහ ඈන්ඩර්සන් ඉන්දියාව සුනුවිසුනු කරයි

තුන්කොන් තරගාවලියේ ඉන්දියාව සහ එන්ගලන්තය අතර අද පෑවෙත්වෙන එක්දින තරගයේ මුලින් පන්දුවට පහරදෙන ඉන්දියානු කන්ඩායමේ ඉනිම ලකුනු 153 කට සිම කිරිම්ට එන්ගලන්ත පන්දු යවන්නො සමත් උනා. මෙහිදි විශිශ්ට පන්දු යෑවිමක නිරතවු ස්ටිවන් ෆින් ලකුනු 33කට කඩුලු 5ක් සහ ජේම්ස් ඈන්ඩර්සන් ලකුනු 18කට කඩුලු 4ක් දවා ගත්තා. බොහෝ දෙනා අඩු තක්සේරු කරන කන්ඩායමක් වුනත් මා දකින විදියට එන්ගලන්තයට ලෝක කුසලානය දිනිමට වෑඩි ඉඩක් තියෙනවා. බොහො විට ලන්කාවට වඩා දස්කම් දක්වයි. අපි බලමු එන්ගල්න්තය තුන්කොන් තරගාවලියේ කුමන පෙරලියක් කරයිද කියලා.....

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment