Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Tuesday, January 13, 2015

2003 අතේ තිබී ගිලිහුන ජයග්‍රහණය

https://m.ak.fbcdn.net/photos-h.ak/hphotos-ak-xpf1/v/t1.0-0/10924782_1532775033674290_8526619538166470021_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=892c7065c7874d06fb0f78ed8d1334a7&oe=552BAF1A&__gda__=1432731685_dfda018522136f11d9190c58bbd972d8
2003 අතේ තිබී ගිලිහුන ජයග්‍රහණය, 2007 දී වර්ෂාව සහ ගිල්ක්‍රිස්ට් නිසා ගිලිහුණු ජයග්‍රහණය, 2011 දී වර්ෂාව නිසා ගිලිහුණු ජයග්‍රහණය... 2015 දී වසර 19කට පසුව ලබා ගැනීමට හැකිවේවිද???

ශ්‍රී ලංකාව අවසන් වතාවට ඕස්ට්‍රේලියානුව

න් එක්දින ලෝක කුසලානයක පරාජය කලේ 1996 මාර්තු 17 වෙනිදා. ඉන් වසර 19කට පසු 2015 මාර්තු 8 වෙනිදා නැවත සිංහයන් කැන්ගරුවන් මුණ ගැසෙද්දී ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ මව්බිමේදී පරාජය කිරීමට හැකි කණ්ඩායමක් තිබෙනවාද?

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment